Jul
1

සුරූපී නිලියක් සමග විවහාවුණු මාද්‍යවේදී චන්දන සුරියබණ්ඩාර මහතාගේ ආදරණිය කැදැල්ල

 
5428 Views
   
 

සිරස ලක්ෂපති කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඉතින් සිරස ලක්ෂපති වැඩසටහන අපුරුවට ඉදිරිපත් කරන ඔහු ජනතාව අතරේ ඉතාමත් ප්‍රසිද්ධ හැමෝගෙම ආදරයට ගෞරවයට පාත්‍ර උන කෙනෙක්. ඉතින් ලංකාවේ ඉන්න ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වගේම සිරස නාලිකාවේ විධායක ශ්‍රේණි නිළධාරියෙකු ලෙස කටයුතු කරන සුපිරි චරිතයක් තමයි චන්දන සූරියබණ්ඩාර කියන්නේ. ඉතින් ඒ වගේ ඔහු සිරස නාලිකා ප්‍රධානි තනතුරද මේ වනවිට හොබවනවා. ඉතින් නිවේදන ක්ෂේත්‍රයට නවතම මුහුණුවරක් එක්කරමින් කතාබහෙන් වගේම විවිධ ඉරියව් මඟින් ප්‍රේක්ෂකයන් ප්‍රබෝදමත් කරමින් හරි අපූරු ඉදිරිපත් කිරීමකින් ඔහු සිරස ලක්ෂපති වැඩසටහන ලස්සනට මෙහෙයවනවා. ඉතින් ඔහු සුන්දර ආදරණීය පවුලක් සමඟ ජීවිතය ගෙවන විවාහක පුද්ගලයෙක් බව හැමෝම දන්නා කාරණයක්. ඉතින් බොහෝදෙනෙක් හඳුනන තාරකා වාසලමුදලිආරච්චි කියන්නේ ඔහුගේ බිරිඳ. ඉතින් ඇය අපේ රටේ ටෙලි නිළියක සහ ලේඛිකාවක් ලෙස ඉතාමත් ප්‍රකට කාන්තාවක්. ඉතින් අපි හිතුවා අද වෙද්දී රටම කතා වෙන මේ ආදරණිය මාධ්‍යවේදියා චන්දන සුරියබණ්ඩාර මහතාගේ ආදෙරණිය කැදැල්ලේ ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්