Apr
3

තරුණියන්ගේ හදවතේ ලැගුම්ගත්, යෞවනයේ කඩවසම් තරුව, පුංචි තිරයේ හැඩකාරයා

 
743 Views
   
Lost-in-the-hearts-of-young-women,-the-handsome-star-of-youth,-the-fashionista-of-the-small-screen  

මේ දවස්වල අතිශය ජනප්‍රිය නිර්මාණයක් තමයි හිරු ටීවීහි විකාශය වන ලංවී ටෙලි නිර්මාණය. ඒ නිසාම චතුරංගට හිමිවන්නේ ඉතාමත් ඉහළ ජනප්‍රියත්වයක්. වර්තමානය වන විට ඔහු තරුණියන්ගේ සිහින තරුවක් බවට පත්ව හමාරයි.

ඒ තරමට ඔහුට ආදරේ කරන පිරිසක් ඉන්නවා. කඩවසම් රූපය නිසාම කවුරුත් ඔහුට ආදරේ කරනවා. මේ ඔහුගේ නවතම ඡායාරූප එකතුවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්