Jul
26

ඔලිම්පික් ගිය මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩිකාව මිල්කා ද සිල්වාගේ නොදුටු ඡායාරූප

 
4996 Views
   
 

ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ දෙවන දිනය වන ඊයේ (25), ශ්‍රී ලාංකික ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ද සිල්වා රිද්මයානුකූල ජිම්නාස්ටික් සුදුසුකම් ලබා ගැනීමේ වටයේ තරඟයට ඉදිරිපත් වුණා.

තරග වට 4කින් සමන්විත වූ එම තරගය අවසන් වන විට ඇයට හිමි වූයේ 28 වන ස්ථානයයි. ඒ, ප්‍රසාද ලකුණු 45.798ක් හිමි කර ගනිමින්. ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

මෙන්න බලන්න තවත් ගොසිප්