Aug
13

දවසින් දවස ලස්සන වෙන දිනක්ෂි ආයේත් එයාගේ පෙනුම වෙනස් කරගෙන…..

 
9 Views
   
 
වෙනකොට බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණ රංගන ශිල්පිනියක්….

ඒත් එක්කම ඒ ජනප්‍රියත්වය නිසාම සමහර වෙලාවට ඇයට එක එක විදිහේ ප්‍රතිචාර ලැබෙනවා…

ඒ කතාව කොහොම වුණත් මේ හැම දෙයක්ම දරාගෙන ඉදිරියට යන්න දිනක්ෂිට මේ වෙද්දී පුළුවන් වෙලා තියනවා…

ගෙදර වැඩත් එක්කත් ඇය මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙන නිසා ඇත්තටම දිනක්ෂිට මේ දේවල් හිතන්න වෙලාවක් නැතුව ඇති..

පුංචි සාරන්‍යා නිසාත් ඇත්තටම දැන් කාර්‍යබහුල මවක් නේ..

මේ කතා ඔක්කෝම අතරේ ඇය ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් එක්කරලා කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්….

” අවුල් වියවුල් මැද සන්සුන්භාවය සොයන්න… යමක් මතුපිටින් දකිනවාට වඩා එහි අභ්‍යන්තරය බලන්න….”

මෙන්න බලන්න තවත් ගොසිප්