Jun
3

අරලියගහා මන්දිරයේ පළමු විවාහය ගත් චතුර සේනාරත්න සුරූපී බිරිඳ සමගින් දැන් ගෙවන ජිවිතේ

 
2489 Views
   
 

චතුර සේනාරත්න කියන්නේ අපේ රටේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්. ඉතින් අරලියගහ මන්දිරයේ ප්‍රථමවතාවට විවහා උත්සවය ගත් පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ඔහුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට සහ සුජාතා සේනාරත්න ඔවුගේ දෙමාපියන් වනවා. ඔහු උපත ලැබුවේ 1982 පෙබරවාරි 20 දිනයි. ඔහු අධ්‍යාපනය හදාරා ඇත්තේ චතුර කොළඹ ආනන්ද විද්‍යාලයෙන් සහ කොළඹ විශ්ව විද්‍යාලයෙන්නුයි. ඉතින් චතුරගේ විවාහය ගැන බොහෝ කතා බහට ලක් වුනා. ඉතින් ඔහු විවහා වන්නේ සුන්දර රු සපුවක් හිමි, දුටුවන් නෙත් පිනවන සරුපා සමංගි මනතුංග සමඟයි. බොහෝ පිරිසක් ඇය ගැන කතා කලේ ඇය ඉතා සුන්දර යුවතියක් නිසා ඉතින් මේ චතුර සේනාරත්නගේ ආදරණිය බිරිඳගේ සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන අවා.

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්