Jun
8

චාමර රණවකට සුදු හාමිනේ එපා වෙලා සුදු මැණිකෙට හිත ගියාද..? – චාමරගේ ළඟින් ඉඳන් දැවටෙන අලුත් සුදු මැණික කවුද..?

 
1958 Views
   
 

මේක චාමරගේ අලුත් සිංදුවක් ගැන කතාවක් නම් නෙවෙයි. ‘සිදාදියේ නුඹ දුටුවට’, ‘කම්බි තාප්පෙට’, ‘පඳුරු පඳුරු ගස්’ වගේ කාලයක් ප්‍රසංග වේදිකාව හොල්ලපු ගීත ගොන්න ඔබට අමතක නැ’තුව ඇති. මේ ගීතවල හිමිකරු තමයි චාමර රණවක කියන්නේ. අමුතුම සංගීත ශෛලීය නිසා කා අතරත් බොහෝම ඉක්මණීන් ජනප්‍රියත්වයට පත්වුනු චාමර, මේ වෙනකොට ප්‍රසංග වේදිකාවටත් නැ තුවම බැරි චරිතයක්. හැබැයි මේ කියන්න හදන්නේ, චාමරගේ අලුත් ගීතයක් ගැන කතාවක් නම් නෙවෙයි. චාමර මෑතක මුහුණු පොතට එකතු කරපු ඡායාරූප පෙළක් ගැනයි.

සුරූපි විදෙස් කාන්තාවක් සමඟ ගත්ත මේ අපූරූ ඡායාරූප පෙළට මේ වෙනකොටත් රසිකයින් අමුතු අමුතු ප්‍රතිචාර දක්වනවා. මේ හැම ප්‍රතිචාරයක්ම ඔහුගේම ගීතවලින් වීමත් විශේෂත්වයක්. ඡායාරූප පෙළ ඔබටත් පහතින් බලන්න පුළුවන්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්