Jun
17

වැඩිය කවුරුත් දැකලා නැති කසුන් කල්හාර සහා කුෂානි සදරේකාගේ ආදරනිය කැදැල්ලේ ඡායාරූප එකතුවක්

 
1987 Views
   
 

ජනප්‍රිය ගායක කසුන් කල්හාර කිව්වාම අද ලංකාවම දන්නවනේ. ඉතින් අපිට හිතුනා කලුන්ගේ ආදරණිය පුංචි කැදැල්ල ඔබටත් පෙන්නන්න කසුන් විවහා වෙලා ඉන්නේ ජනප්‍රිය ගායිකාවක් වන කුෂානි සදරෙකා එක්ක.කසුන් කියන්නේ කලින් විවහා වෙලා හිටපු කෙනෙක් ඔහුගේ කලින් බිරිඳ ලංකාවේ හොදම නිළිය සම්මානෙත් ගත්ත එක පාරක් ඔබට මතක ඇතිනේ.එදා වගේම අදත් කසුන්ගේ ගීත වලට නම් ලනාවම ආදරේ කරනවා එකනම් අඩුවෙලා නැහැ කසුන් කිව්වාම ලංකාවම ආදරේ කරන ගායකයෙක් කුෂනිවත් හැමෝම දන්නවානේ.පෙර විවහායන්ගෙන් වෙන් වෙලා ඔව්න් දෙදෙනාම අලුත් ජිවිතයක් පටන් ගත්තා දැන් ඔව්න් දෙදෙනාට පුංචි දුවෙකුත් ඉන්නවා ඉතින් අද අපි ඔබට ගෙනෙන්නේ මේ ලංකාවම දන්නා පුංචි කැදැල්ලේ චයාරුප පෙළක්.කසුන් මේ වෙද්දීත් සිරස the voice teens වැඩ සටහනේ විනිසුරු වරයෙක් විදියට වැඩ කරනවා.ඉතින් බලන්නකෝ මේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක් තමයි මේ අපි ඔබට ගෙන එන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්