Jan
25

චමරි අතපත්තු ඉදිරියට

 
563 Views
   
Chamari-Atapattu-ahead  

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු කාන්තා 20යි 20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු 10 දෙනා අතරට එක්වී තිබේ.

ඒ අනුව 14 වන ස්ථානයේ පසුවූ චමරි, එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානයට පත්වූවාය.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ පසුගියදා නිමාව දුටු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවලදී ඇය පිළිවෙලින් ලකුණු 24, 86, 57, 30, සහ 48 ලබාගත් බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්