Nov
6

පවතින තත්වය සමඟ ඉදිරියේදී එන ගෝලීය ආහාර අහේනියට ලංකාව මුහුණ දෙන්නේ කෙසේද ?

 
1245 Views
   
 

ලොව පුරා රාජ්යයන් ගනනාවක් දරිද්රතාවයේ පතුලටම වැටෙමින් තිබෙි. නමි වශයෙන් පැවසුවහොත් ඉතියෝපියාව,මැඩගස්කරය,දකුණු සුඩානය,බුර්කිනෝ පාසෝ,නයිජීරියාව,ඇතුළු රටවල් ගනනාවක්ම මෙම ව්යසනයට ඍජුව හෝ වක්රව මුහුන දී තිබෙන බව බීබීසී ලෝක සේවය පවසයි.

මෙලෙස සාගත තත්වයකට පත්ව පීඩාවට පත්වී සිටින සංඛ්යාව මිලියන 690 පමන වන බවත් එයින් 60% පමනම කාන්තාවන් බවත් වාර්තාවිය. මෙයට අමතරව කොවිඩි වසංගතය හේතුවෙන් තවත් මිලියන 850 ක ප්රමානයක් දරිද්රතාවයෙන් පෙලෙන බව බිබීසී ලෝක සේවය පවසයි.

ඉන්දියාවෙි Raah පදනම හා ආචාර්ය කුල්කාර්නී පවසන පරිදි වසංගතය පැවතෙන රටවල ආහාර බෝග සියල්ලගේම සිට එළවලු තෙල් දක්වාම අවශ්ය අමුද්රව්ය නිෂ්පාදනය බිඳවැටී ඇතිබැවින් හා භාණ්ඩ හිඟය නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීමෙන් මෙම මිල වැඩිවීමට පාදක වී ඇත..

මෙම කරැනු හෙලිකලේ පසුගිය සෙනසුරාදා පැවති ලෝක ආහාර දින සමුළුවෙිදීය. ‘පෙර නොවූ විරෑ ව්යසන තත්වයක්’ යන තේමාව යටතේ එක්සත් ජාතීන් ලොවපුරා මෙම ආහාර අහේනිය පවතින බවටත් ආහාර මිල බරපතල ලෙස ඉහල යන බව ටත් බිය පලකර සිටී..

අපගේ රටද මෙි ගමන් කරන්නේ එම බියකරැ තත්වය දෙසටය එය ගෝලීය ගැටළුවක් වුවත් පරම සත්යයකි.. ජනතාවට සහන ලබාදීමට නොහැකිවී ඇත්තේ මෙම අනපේක්ෂිත ගෝලීය තත්වයන් නිසාමය. ඉදින් බජටිටුවෙන් වැටුප් වැඩිවීමි, අමතර සහන,ආධාර බලාපොරොත්තු වීම ඉබිබන්ගෙන් පිහාටු ඉල්ලීමක් වනු ඇත.

ලොවපුරා මිලියන 1540 ක් පමන ජනතාව දරිද්රතාවයෙන් සහ සාගතයෙන් පෙලෙන බව සිතෙහි තබාගමු. දේශීය ආර්ථිකයක් ගොඩනගමු..! වෙනත් ගැලවිජ්ජාවක් නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්