Jul
1

ඕනෙම කෙනෙක් දැක්කගමන් වශිවෙන සදනි ප්‍රනාන්දු පෙම්වතා සමග ගෙවන ජිවිතේ

 
5024 Views
   
 

දවසින් දවස කරලියට එන ලස්සන නළු නිලියන් අතරේ  ප්‍රසිද්දම කෙනෙක් තමයි සදනී ප්‍රනාන්දු කියන්නේ රංගනය වගේම ඇයගේ සිත් වශී කරගන්න සුන්දර ශරීරයක්ද හිමි කාන්තාවක්. ඉතින් අද අපි කියන්න හිතුවේ මේ සදනී ප්‍රනාන්දු ගැනයි. තවමත් නැගී එන නිලියක් උනත් මේ වෙන විට තරුණ තරුණියන් අතරේ විශාල ප්‍රසිද්දියක් සදනිට හිමි වෙලා තියෙනවා. ඒ ඇයගේ ලස්සන සිත් ඇදගන්නා ශරීරය සහා ඇගේ ලස්සනත් එක්කමයි.  සදනී රගපාපු ස්වර්ණවාහිනියේ විකාශයවුණු හාරකොටිය ටෙලිනාට්ටිය විශාල ජනතා ප්‍රතිචාර තිබුණු එකක්වුනා.ඉතින් හාරකොටියෙන් ආපු සදනී මේ වෙද්දී සමාජ ජාල තුලත් විශාල ප්‍රසිද්දියක් ලබන කෙනෙක්. ඉතින් දැන්නම් සදනිට පෙම්වතෙක් ඉන්නවා කාලයක් පෙම්වතා කවුද කියා නොකිවුව සදනී ගේ පෙම්වතා තමයි ඔබ කවුරුත් ආදරේ කරන සිරස සුපර්ස්ටාර් 7 වන අදියරේ ජයග්‍රාහකයා වුනු පියත් රාජපක්ෂ සදනී වගේම ඔහුත් නිරහංකාර චරිතයක් ඔහුගේ ගීතයකට සම්බන්ද වෙන්න ගිහින්ලු සදනිට පියත්ව හමුවෙන්නේ ඉතින් මේ වෙද්දීත් ලංකාවේ නවක නිලියන් කිසිම කෙනෙක්ට නැති සුන්දර ශරීරයක් හිමි සදනිගේ සහා පෙම්වතාගේ ඡායාරුප පෙළක් අපි ඔබට ගෙන එන්නට හිතුව මේ වෙද්දී නම් සදනිට පෙම්වතෙක්ද සිටිනවා එම නිසා දැන් සදනිට ආදරේ කරලනම් වැඩක් නැහැ එත් අපි ආදරේ කරමු නේද ඇත්තටම සදනිව දැක්කම කවුරුත් ආදරේ කරන එකනම් නවත්තන්න බැනේ.

 

1

 

 

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්