Jun
30

කොවිඩ් ම’රණ 3000 ඉක්මවයි

 
1751 Views
   
 

ජුනි 28 වනදා කොවිඩ් ම’රණ 45ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ම’රණ ගණන 3,000 සීමාව ඉක්මවා ගියේය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත ම’රණ 3,030ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.එම ම’රණ 45න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 21 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්