Aug
28

මටත් කො විඩ් රෝගය වැළඳිලා, හැමෝම පරිස්සම් වෙන්න – වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන

 
2327 Views
   
 

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට කො විඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන තබමින් පවසන්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකුට කො විඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ඊයේ (27) දින සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවක දී තමන්ට ද රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ බවයි.

 

මෙන්න බලන්න තවත් ගොසිප්