Jul
1

99 ජිවිතේ බේරුණු සුපිරි ගායක නාමල් උඩුගම දැන් ගෙවන ජිවිතේ

 
10395 Views
   
 

ප්‍රසන්න නාමල් උඩුගම උපත ලබන්නේ 1967 ඔක්තෝබර් 21 වන දින ශ්‍රී ලාංකික ගායකයෙක්, නිර්මාපකයෙකු සහ ගීත රචකයෙකි. රියැලිටි ෂෝ යුගයට පෙර ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කලාකරුවෙකු වන ඔහු නූතන ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ සංකේතාත්මක නිරූපකයෙකු ලෙස සැලකේ. 2014 දී ඇති වූ සෞඛ්‍ය ගැටලු නිසා ඔහුගේ ගායන ජීවිතය මන්දගාමී විය. උඩුගම 2015 මැද භාගයේ සාර්ථක අක්මාව බද්ධ කිරීමකින් සුවය ලබනවා ඊට පස්සේ ඔහුට යම් යම් ප්‍රශ්නත් ඇතිවෙනවා එක එක කතා කියන්නත් සමහරු පෙළඹෙනවා කොහොම උනත් මේ වෙද්දී නාමල් නැවතත් හොදින් ජිවත් වෙනවා ඔහුගේ ආදරණිය බිරිඳ නිලියක් වන අතර ඇය ගේ කැපවීම ශක්තිය අනුව නාමල් නැවතත් ගොඩ ආවා කිවුවොත් නිවැරදි.80/90 දශකවල ලංකාවේ තරුණියන් වශිකරපු පිස්සුවට්ටපු ගායකයෙක් කිවුවොත් ඉතාම නිවැරදි.මේ වෙද්දී නම් විවේකිව සිටින නාමල්ගේ ආදරණිය කැදැල්ල තමයි මේ අපි ඔබට ගෙන එන්නේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්