Dec
11

අන්තර්ජාලයට එක් වූ සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම චායාරූප එකතුව මෙන්න

 
5848 Views
   
 

සචිනි අයේන්ද්රා කියලා කියන්නේ රංගන ක්ෂේත්රය තුළ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්.ඇයගේ තාත්වික රංගනය නිසා ම සහ ඇගේ රූප ස්වභාව නිසාම බොහෝ රසික රසිකාවියන් පිරිසකගේ ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම තමයි ඇය රංගනයෙන් දායක වූ බොහෝ නිර්මාණ රසිකයා ආදරයෙන් වැළඳ ගත් අතරම ඒවාට ඉහළ ගණයේ ප්රතිචාරද ලැබෙනවා.

ඇය පුංචි තිරයේ ටෙලි නිර්මාණ තුළ මෙන්ම සිනමාව ඔස්සේ ද සිය දක්ෂතාවය පෙන්නුම් කරනවා.ඒ වගේම තමයි ඇය නිරූපණ ක්ෂේත්රය ඔස්සේ ද සිය භූමිකාව ඉදිරිපත් කරනවා.

පසුගිය දිනවල දී ඇය පිළිබඳව වැඩිවශයෙන් කතාබහට ලක්වූයේ ඇය ඇයගේ සමාජ මාධ්ය ගිණුම ඔස්සේ පළකර තිබූ ඡායාරූප කිහිපයක් නිසාය.එම ඡායාරූප තුළ ඇය ශරීර පෙදෙස වඩාත් විවෘත වන ලෙස පෙනී සිටි අතර ඒවා කාගෙත් කතාබහට ලක් වුණා.

ඇයගේ එම ඡායාරූප එකතුව අපි මෙලෙස ගෙන එනු ලබනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්