May
8

ගම්පහ, කළුතර සහ යාපනයේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

 
1706 Views
   
 

වහාම ක්‍රියාත්මක වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

යුධ හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සලකා එම තීරණ ගෙන ඇති බවය.

ඒ අනුව,

ගම්පහ දිස්ත්‍රික්කයේ
වත්තල පොලිස් බලප්‍රදේශයේ

කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසම
වත්තල ග්‍රාම නිලධාරි වසම
හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරි වසම

මහබාගේ පොලිස් බලප්‍රදේශයේ

කෙරඟ පොකුණ ග්‍රාම නිලධාරි වසම
ගල්උඩුපිට ග්‍රාම නිලධාරි වසම
මත්තුමගල ග්‍රාම නිලධාරි වසම

කළුතර දිස්ත්‍රික්කයේ
කළුතර දකුණ පොලිස් බලප්‍රදේශයේ
නාගොඩ දකුණ ග්‍රාම නිලධාරි වසමේ විජිත මාවත

කළුතර උතුර පොලිස්  බලප්‍රදේශයේ
විද්‍යාසාර ග්‍රාම නිලධාරි වසමේ බෝසිරිපුර කොටස
මහවස්කඩුව උතුර ග්‍රාම නිලධාරි වසම 

මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන

යාපනය දිස්ත්‍රික්කයේ
කොඩිකාමම් පොලිස් බලප්‍රදේශයේ
කොඩිකමම් මධ්‍යයම ග්‍රාම නිලධාරි වසම
කොඩිකාමම් උතුර ග්‍රාම නිලධාරි වසම 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්