Aug
5

මහාධිකරණවල ළ මා අ ප චා ර න ඩු සඳහා නිශ්චිත දිනයක්

 
1082 Views
   
 

මහාධිකරණවල විභාග කෙරෙන ළ මා අ ප චා ර වලට අදාළ නඩු සඳහා නිශ්චිත දිනයක් වෙන් කිරීමට තීරණය වී තිබෙනවා.

අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සිදු කළ සාකච්ඡාවලින් පසු එම එකගතාවයට පැමිණි බවයි ජාතික ළ මා ආ ර ක් ෂ ක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා සඳහන් කළේ.

මෙයට අමතරව වින්දිත ද රු ව න් උසාවිවලට නොකැඳවා දුරස්ථ වෙනත් ස්ථාන වල සිට අදාළ සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීමේ මධ්‍යස්ථාන 09ක් සෑම පළාතකම පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සභාපතිවරයා කියා සිටියා.

ද රු ව න් අ ප චා ර ය ට ලක් කිරීම, ලිං ගි ක හිං ස නයට භාජනය කිරීම, මෙ හෙ කා ර සේවයේ යෙදවීම ඇතුළු මෙරට ද රු ව න් ගේ සු ර ක් ෂි ත යහ පැවැත්මට හානිකර ක්‍රියාවන්ට එ රෙ හි ව පවතින නී ති ශක්තිමත් කිරීමටත්, නව නී ති ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අවධානය යොමුවුණා.

කො වි ඩ් වසංගත තත්වය තුළ ළ මා ආ ර ක් ෂ ණ අධිකාරිය වෙත ලැබී ඇති විමසීම් සංඛ්‍යාව 55,000 ක් බවත් පසුගිය මාස 06 තුළදී ලැබී ඇති ළ මා අ ප යෝ ජ න සම්බන්ධ පැමිණිලි ප්‍රමාණය 4740 ක් බවත් මෙහිදී අනාවරණය වුනා.

ළ මා අ ප යෝ ජ න සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා කිරීමේදී යම් වා ර ණ ය ක් අවශ්‍ය බවත් වත්මන් මාධ්‍ය තුළ අ ප යෝ ජ න වාර්තාකිරීමේ ක්‍රමය වි න් දි ත ද රු ව න් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් තව තවත් අ ප හසුතාවයට ලක් කරන්නක් බවත් රාජ්‍ය, විශේෂඥ වෛද්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ප්‍රකාශ කලා.

වයස අවුරුදු 18ට අඩු කිසිදු ගැහැණු හෝ පිරිමි ද රු වෙ කු මෙ හෙ කා ර සේවයේ යෙදවීමට එ රෙ හි ව නී ති ය දැ ඩි ව ක්‍රියාත්මක කිරීම මෙහිදී අවධානය යොමුවූ ප්‍රමුඛ කරුණක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්