Jan
29

පනවා තිබූ පාලන මිලක් ඉවත් කරමින් තවත් ගැසට්ටුවක්

 
702 Views
   
Another-gazette-removing-the-control-price-imposed  

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්