Jun
19

වරාය ජැටියෙන් මුහුදට වැටුනු රේගු ජීප් රථය (වීඩියෝ)

 
1338 Views
   
 

කොළඹ වරාය ජැටිය ආසන්නයේ ඊයේ (18) රාත්‍රියේ ජීප් රථයක් අ නතුරට ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවට අයත් ජීප් රථයක් මෙලෙස ඊයේ රාත්‍රී දහයට පමණ වරාය ජැටියෙන් ඉවතට පැන මුහුදට වැටී ඇති බවයි වරාය පොලිසිය පැවසුවේ.

අ නතුරෙන් පසු ජීප් රථය මීටර 20ක් පමණ ගැඹුරට ජලයේ ගි ලී ඇති බවයි වාර්තා වුණේ. එලෙස ගිලුණු ජීප් රථය දොබ කරයක ආධාරයෙන් ගොඩ ගැනීම සඳහා වරාය සේවකයින්, පොලිසිය සහ නාවික හ මුදාව එක්ව කටයුතු කර තිබෙනවා.

 

 

මෙන්න බලන්න තවත් ගොසිප්