Oct
14

අන්ද(ත)රේ නැවතත් උද්ඝෝෂණයේ

 
405 Views
   
 

නවක වදය මුවාවෙන් විශ්වවිද්‍යාලයේ නවක සිසුවියන්ට යට ඇදුම් ඇදීමට ඉඩ නොදෙන ලිං ගික හිං ස නයන් සිදු කරන ඒ වගේම ප්‍රසිද්ධියේ කීමට පවා නොහැකි වද දෙන තම මතයට විරුද්ධ සමාජිකයන් ම රා දමන කොලඹ පාසැල් වලට ඉරිසියා කරන සිසු සිසුවියන්ට ඉංග්‍රීසි ඉගෙනීමට පවා ඉඩ නොදෙන මි නී ම රු කොට්ටාශයක්ද වන ජවිපෙ සහ පෙරටුගාමින්ගේ අතකොළු වී සිටින කොටින්ම අ#ත රැලක් වන අන්තරේ කා%කණ්නි ටික කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව වගේම බන්ධනාගත කර සිටින අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිස වහා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද උද්ඝෝෂණයක් පවත්වල කියන වාර්තාවක් අපි වෙත ලැබිල තියෙනව. ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට.

ඔය කොතලාවල විශ්ව විද්‍යාලයට මේ කට්ටිය විරුද්ධ ඒ ගොල්ලන්ට එහෙ නවක වද සෙල්ලම දාන්න බැරි හින්ද කියල අපි දන්නව. මේගොල්ලන්ගේ මේ තිරිසන් වැඩවලට පක්ෂ විපක්ෂ සෑම දෙනාම විරුද්ධ වෙන්න කාලෙ ඇවිල්ල කියල තමා අපේ අදහස. පුද්ගලිකව ඉගෙනගෙන පුද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගෙන අවුරුදු 24 දි වගේ පිටතට එන සිසුවා හෝ සිසුවිය හොද රැකියාවක් ලබල අවුරුදු 27දි පමණ දරුවෙකුත් හදාගෙන ඉන්නකොට අපේ අන්තරේ මිනී#රුවන්ට පින්සිද්ද වෙන්න රජයේවිශ්වවිද්‍යාලයෙන්ඉගෙනගන්න සිසු සිසුවියන් අවුරුදු 28දි වගේ යාන්තම් උපාධිය ලබාගන්නව

කොතලාවල වගේ විශ්ව විද්‍යාලයක් තුල මේගොල්ලන්ගෙ නවක වදයට කිසිම ඉඩක් නැති නිසා මේ උද්ඝෝෂණ මෙහෙයවනව කියන කාරණෙත් අපි දන්නව. පක්ෂ විපක්ෂ හැමදෙනාම මේ මිනීම#වන්ට විරුද්දව එකා මෙන් නැගී සිටිය යුතු කාලය ඇවිල්ල කියල අපිට හිතෙනව. චන්දෙකදි දෙකට බෙදෙන අපි අන්තරේට විරුද්දව එකට එක්වෙමු
(උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්