Jan
19

රැජිනක් වගේ ඉන්න ටීනාගේ අළුත්ම ඡායාරූප පෙළ

 
717 Views
   
The-latest-series-of-photos-of-Tina-looking-like-a-queen  

නිරූපණ ක්ෂේත්‍රය කියන්නේ ඉතින් නිරන්තරයෙන් ගොසිප් නිර්මාණය වන තැනක්. ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රය තුළ උණුසුම් ගොසිප් මවන චරිතයක්. ඇය රංගනයෙන් දායක වන අළුත්ම චිත්‍රපටය තමයි ‘Nobody knows’. ඒ වගේම පසුගිය කාලය පුරාවටම ටීනා ටෙලි නාට්‍ය නිර්මාණ කිහිපයකදීම දැකගන්නටත් ලැබුණා. ටෙලි නාට්‍ය, චිත්‍රපට රංගනයට වඩා ඇය නිරූපණයේ නියැළෙන්නටම නම් විශාල කැමැත්තක් තිබෙනවා. කෙසේවෙතත් ඇය නිරූපණයට වඩා වැඩියෙන් ටෙලි නාට්‍යක හෝ චිත්‍රපටයක චරිතයක් ලැබුණාම සිතා බලන බවයි අපට ආරංචි වූයේ. ඉතින් ඒ නිසා ටීනාව වැඩියෙන්ම දැකගන්නට ලැබෙන්නේ නිරූපණය තුළිනුයි.

පසුගිය තෛයිපොංගල් උත්සවය වෙනුවෙනුත් ටීනා ඡායාරූප එකතුවකට පෙනී සිටියා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්