
දිනුශා රාජපතිරණ අපි නිතර දකින රුපවාහිණි නිවේදිකාවක් බොහොම හෑඩ කාර කට කාර ඈය සම්මානයට පවා ලක්වුනා . ස්වර්ණවාහිණි නාලිකාවේ වසර ගානක් තමන්ගෙ සේවා ස්ථානය කරගත්ත ඈයගෙ ජිවිතයේ විවිධ අවස්ථාවල හරි අපුරු ඡායාරුප කිහිපයක් අපිට අන්තර්ජාලයේ සෑරිසරන කොට අපට දැකගන්නට ලෑබුනා.ඉතින් දැන්නම් වැඩිය පෙන්න නැතිවුනත් කාලයක් තිබුනා ස්වර්ණවාහිනියේ හැම වැඩසටහනකින්ම අපට දැකගන්න ලැබුණු කාලයක් ඉතින් දැන්නම් අමාදහර වැඩ සටහනින් විතරයි අපිට දිනුශාව දැකගන්න ලැබෙනේ.ඒ වගේමයි නිලියන් පරදන ඇගේ ලස්සන සහා අගේ කථිකත්වය කතා කිරීමේ හැකියාව ඇති විශාලයි.ඉතින් අද අපි හිතුවා මේ සුන්දර කළා කාරිනියගේ ඡායාරුප පෙලකොබට ගෙනෙන්නට.
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18