Nov
5

South Africa ප්‍රේක්ශයක් board එක වටලයි??

 
864 Views
   
 

World Class Number 2 හිටපු South Affrica Team එක ළකුණු 83ට All out වෙලා. ආරංචියේ හැටියට නම් South Affrica Cricket Fansලා ටික එකතු වෙලා South Africa Cricket Board එක වටලලා Board එක ගෙදර යවන්නලු හදන්නේ. ලංකාවෙන් ආදර්ශයක් ගත්ත South Africa උබලටත් ජයවේවා එහෙනම් 🤭

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්