Dec
26

ලංකාවට පැමිණි විගස බැසිල් අගමැති – සුළු පක්ෂ වල ඇමතිධූර කිහිපයක් ගැලවෙයි ?

 
2720 Views
   
 

ඉදිරි සතිය ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා ශ්රී ලංකාවට පැමිණි විගස අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ පිළිබඳව මෙවර ඉරිදා පුවත්පතක් ද තොරතුරු වාර්තා කර ඇති අතර ඔවුන් ද කරුණු සොයා බැලීමේදී ඒ රාවය පසුපස කිසියම් සත්යතාවයක් පවතින බවද වාර්තා කර තිබෙනවා.

මේ අතර…,

වත්මන් අමාත්ය මණ්ඩලයේ කැබිනට් අමාත්ය ධුර දරන ඇමතිවරුන් කිහිප දෙනෙක්ම එම ධූරවලින් ඉවත් කළ යුතු බවට ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් විසින් මෙම යෝජනාව පක්ෂයේ ඉහළ ප්රධානීන්ට දැනුම් දී ඇත.

සුළු පක්ෂ කිහිපයක අමාත්යවරුන් විසින් ආණ්ඩුව විවේචන කිරීම ද ඉහළ ගොස් ඇති බව පෙන්වා දී ඇති ඔවුන් එම පිරිස නැතුවද ආණ්ඩුව පවත්වාගෙන යාහැකි බවත් එනිසා එම අමාත්යධූරැන් කැබිනට්ටුවෙන් ඉවත් කළ යුතු බව ද පවසා ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුවේ ප්රධානීන් මේ සම්බන්ධයෙන් පැහැදිලි තීරණයක් ගෙන නැත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්