Jun
4

පැණි මකුළුවෝ හරහා රංගනයට පැමිණි අයිශාරා කලාවට සමුදී එංගලන්තයේ ගෙවන සැප ජීවිතේ.

 
1997 Views
   
 

අයිශාරා අතුකෝරලගේ කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක්.පැණි මකුළුවෝ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණ ඉතා ජනප්‍රියත්වයට පත් දක්ෂ රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදියි.චිත්‍රපටි විශාල ප්‍රමාණයක් සඳහා රංගන දායකත්වය දක්වා ඇති අතර ඒ අතරින් මෙම චිත්‍රපට හරහා ඇයගේ ජනප්‍රියත්වය තවතවත් වැඩි දියුණුවට පත් උනා.එම චිත්‍රපට වන්නේ පෝරිසාදයා, අයිස් ක්‍රීම්, මංගල තෑග්ග, ඝරසර්ප යන චිත්‍රපටයි.ඒ වගේම ඇය මියුසික් වීඩියෝ හරහාද අපට නිතර පුංචි තිරයේ දැකගන්නට ලැබුනා.දැන් නම් නිතර ඇයව අපට දැකගන්නට ලැබෙන්නේ නෑ.ඒ ඇය විවාහ වුයෙන් පසු එංගලන්තයේ පදිංචියට යාමත් සමඟයි.ඇය විවහා වුනේ තීක්ෂණ පලිහවඩන කියන ව්‍යාපාරිකයෙකු සමඟයි.මේ වන විට ඇය කලාවට සමුදී පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වී සිටිනවා.ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනිය එංගලන්තයේ තම සැමියා සහ දියණි වරු දෙදෙනා සමඟ ගෙවන සැප ජීවිතේ චායාරුප කිහිපයකුත් ඔබට පහලින් ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්