Nov
2

ඔයාගේ දුක සතුට දෙකටම හේතුව ඔයාමයි

 
9693 Views
   
 
වෙනස් චරිතයක්..

සාමාන්‍යයෙන් මේ වගේ ගති ගුණ තියන බොහෝ දෙනාට සමාජයෙන් විවේචන එල්ල වුණත්, අමායා නම් ඒ කියන කතා එච්චරටම ගණන් ගන්නේ නැති පාටයි..

ඇය කොහොමත් මේ එල්ල වෙන විවේචන ගණන් නොගෙන ගොඩක් ලස්සන ජීවිතයක් ගෙවන්නේ
ගොඩක් නිදහසේ…

මේ ළඟදී දවසක අමායා ඇගේ දියණියගේ උපන්දින සාදයත් ගොඩක් ලස්සනට සැමරුවා.. ඒත් එක්කම ඒ සාදයට අතුල එක්වීමත් ගොඩක් කතාබහට ලක්වුණා..

මේ හැමදේකින්ම පස්සේ ඇය මේ කියන්නේ නම් ගොඩක් වෙනස් කතාවක්..

“ඔබ දුක් විඳිනවා නම් ඒ ඔබ නිසා, ඔබට සතුටක් දැනෙනවා නම්
එය ඔබ නිසා… ඔබට වෙන කිසිවෙකු වගකිව යුතු නැහැ.. වගකිව යුත්තේ ඔබ සහ ඔබ පමණි.”

මෙන්න මේ අමායා කිව්ව කතාව… 

No photo description available.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්