Jun
8

40 පැනලත් තම කෙල්ල වගේ ඉන්න මේධා දරුවන් සහ සැමියාගෙන් වෙන් වී දැන් ගෙවන ජිවිතේ

 
1991 Views
   
 

මේධා ජයරත්න කියන්නේ අපේ රටේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍ය හරහා මේ වන විට විශාල ප්‍රසිද්ධියක් ලබා සිටින ඇය අපට ටෙලි තිරයේ නම් වැඩිය දැක ගැනීමට නම් ලැබෙන්නේ නෑ. ටෙලි තිරයේ නැති වුනත් විවිධ වැඩසටහන් සඳහා නම් ඇය සම්බධ වී තිබෙනවා. ඉතින් මේ දිනවල වැඩිපුර ප්‍රසිද්ධියක් ලබා තිබෙන හිරු මෙගා ස්ටාර් හරහා නම් අපට ඇයගේ දක්ෂතා දැක ගැනීමට ලැබෙනවා. ඉතින් දැන් ඇයට වයස අවුරුදු 40 ක් වුවත් ඇයගේ නර්තනයන් සහ රංගනයන් ප්‍රේක්ෂකයන අතර ඉතා කැපී පෙනෙන බව නම් අප හොඳින්ම දන්නා කරුණක් වනවා. ඉතින් ඇයගේ විවාහයේ වෙන් වීමත් සමඟ සැමියාගෙන් වෙන්වී දරුවන් අතහැර තනිවම සිටිනවා ඇය මවක් වුවත් තාම ඉතා සුන්දර රූ සපුවක් හිමි සුන්දර කාන්තාවක් වනවා. ඇය ටෙලි නාට්‍ය සඳහා මවකගේ චරිත කිරීමට අකමැති බව ඇය පුවත් පතකට පවසා තිබුනා. මොකද එම නිසා ඇයට එය ලොකු අසාධාරණයක් වන නිසා. ඇයගේ වයස තම නොපෙනෙන නිසා වැඩිපුර ඒ වගේ චරිත ලැබුණු නිසා රංගනයෙන් ටිකක් ඇත් වී ඉන්න බවයි අපට දැනගන්නට ලැබුනේ. ඉතින් ඇය අගේ සුන්දරත්වය රැකගැනීමට ජිම් යන බවත් අපට දැනගන්නට ලැබුනා. ඒ වගේම තාම කෙල්ල වගේ සිටීමේ ලොකුම රහස ගැන ඇය පුවත් පතකට පවසා තිබුනේ ඇය වැඩිපුර සිනහවෙන් සහ සතුටින් මානසික නිදහසින් ජිවත් වන නිසා අයගේ සුන්දරත්වය අඩු නොවන බවයි. ඉතින් මේ සුන්දර මේධාගේ අලුත්ම ඡායාරුප පෙළකුත් අපි අද ඔබට ගෙන අවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

 

34

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්