Jun
12

ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න

 
1442 Views
   
 

කොරෝනා උවදුර හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට පත්ව ඇති මෙවන් අවස්ථාවක ඉන්ධන මිල ඉහළ නැංවීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳ විෂයභාර අමාත්‍යවරයා සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි.

මෙන්න බලන්න තවත් ගොසිප්