Dec
5

අපි යුක්තිය අපේක්ෂාවෙන් පාකිස්ථානය දෙස බලා සිටින්නෙමු

 
1808 Views
   
 

අපි පාස්කු ප්රහාරයේ දැඩි වේදනාව තවමත් අත් විඳිමින් සිටින්නෙමු එම ප්රහාරය සිදුකල තිරිසන් අන්තවාදීන් අපේ රටෙේ අහිංසක මිනිස් ජීවිත වගේම අපගේ සීමිත ආර්ථික රටාවද සහමුලින්ම විනාශ කළහ.

එම මෙලේච්ඡ ප්රහාරයෙන් පසුව සමහරැන් පන්සල් ගිය හැටි මතක්වූයේ ලාහෝරයේදී හය හත්දෙනෙකු පකිස්තානයේදී සිදුවුන අතිශය අමානුෂික සිදුවීමට විරෝධය පාන අයුරු දුටුවිටය. පල්ලිවල කඩු අසුවීමත්,ඒ සම්බන්ධයෙන් ස්වාධීන මාධ්යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකුගේ පියා එයට අසුවීමත් අපට මතකය. කූරගල ඵෙතිහාසික බෞද්ධ නටඹුන්, ස්මාරක ගලවා විනාශ කර අන්යාගමික අන්තවාදීන් යහපාලනයේ ආශීර්වාදයෙන් කූරගල පන්සල වැහෙන පරිදි ගල්පොත්ත මත විශාල අන්යාගමික ස්ථානයක් පිහිටුවීය.

සජිත් විසින් කූරගල පන්සලට ලබා දී තිබුන විදුලි බලය පවා කපා දැමා අන්තවාදීන් තෘප්තිමත් කලේ ඦන්දය බලාපොරොත්තුවෙනි. දෙවනගල සහ මුහුදු මහා විහාරයේදීත් විස්තරේ එසේමය. ඉදින් මෙවන් දෑ නැවතුනේ වත්මන් ජනපති බලයට පැමිනි පසුය. නැතහොත් අපේ රටත් අන්තවාදයේ බලයට අසුවුන දිවයිනක් බවට පරිවර්තනය වෙමින් තවදුරටත් පවතිනු ඇත. අපි ත්රස්තවාදය වනසා දැමූවෙමු යැයි කීමට වත්මන් ජනපතිට හැකිවූවත්, ත්රස්ත සෙවනැලි අප අතර තවත් තිබෙන බව අපට පැහැදිලිය.

බැලැක් ලයිවිස් මැටර් එකේදී දැඩිලෙස ප්රතිචාර දැක්වූ ජවිපේ Tehreek e Labbaik ඉදිරියේ මුඛ පූට්ටුවී සිටී. ජවිපෙ ඊබ්රාහීම්ගේ මාරපුත්රයන් දෙදෙනෙකු පාස්කු ප්රහාරයට යෙදෙවීය. ඒ ත්රස්තවාදයට ජවිපෙ දක්වන දායකත්වයි. එහෙත් සාමාන්ය මුසල්මානුවන් එසේ අන්තවාදීන් නොවේ. ඔවුන් සාමකාමී ජීවිතයට කැමතිය. ඔවුන් කෙසේවත් මෙවැනි කෲර සිද්ධීන් අනුමත නොකරයි. එයද සටහන් කල යුතුය.

අන්තවාදීන් නොමැති රටක් හදන්නට ඔවුන් පෙරට ආ යුතුය. අපි ඉන්දු ලංකා ක්රිකට් තරඟවලදී හදවතින්ම පකිස්තානයට සහාය දැක්වූවෝ වෙමු. ඔවුන්ගේ රටට ගොස් ත්රස්ත ප්රහාරයට ලක්වූවෝ වෙමු. එරටට අමාරු කාලවලදී සහයෝගයක් වශයෙන් ගියෙමු. ඒ බව ඉම්රාන් ඛාන්ද හොදින් දනී.

Tehreek e Labbaik තහනම ඉවත්කලේත් ඔහුමය. ඉමිරාන් ඛාන් ගෝඨාභය ජනපති සමග දුරකථනයෙන් කථා කරමින් දැඩිසේ කම්පාව සහ කණගාටුව පලකල අතර සියළුම චුදිතයන්ට නඩු පවරන බවට ගෝඨාභය ජනපතිට උණුසුම් පොරොන්දුවක්ද ලබාදුනි. එය අගය කරමු. මෙම බරපතල අවස්ථාවේදී ලාංකික කිතුනුවන් හඬ අවදි නොකිරීම කණගාටුවට කරැණකි. එදා අප රට තුල තිබුනු සිංහල මුස්ලිමි සබැඳියාව යළිත් ඇති නොවුනහොත් ඇතිවන විනාශය අතිශයින්ම දරුණු විය හැක.

ටයර් සෑ මත දැවුන නිරාගමික ජෙප්පන් සහ ටයර් දැමූ ටොයියන් මෙම සිදුවීමෙිදී නිහඬව සතුටට පත්වී සිටින්නේ ඒ කුරිරු අතීතයට ඔවුන් යලි යලිත් ආවඩන නිසා විය හැක.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්