May
1

නිළි නිල්මිණි තෙන්නකෝන්ගෙන් සැර සටහනක් ! සම්පූර්ණ සටහන මෙන්න

 
1067 Views
   
Actress-Nilmini-Tennakoon's-harsh-note!-Here-is-the-full-text  

පුංචි තිරයේ ආදරණීය නිළි නිල්මිණි තෙන්නකෝන් ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. මේ දිනවල කලා ශිල්පීන් ගණනාවක් අරගල භූමිය තුළ දැකගත හැකි වුවත් නිල්මිණි නම් දැකගන්න ලැබුණේ නැහැ. කොහොම වුණත් ඇය මුහුණු පොතේ සටහනක් තබමින් බොහෝ දෙනෙක් අසන පැනයන්වලට පිළිතුරු සපයා තිබුණා.

හිනාවෙලා ඉන්න තරම් සතුටක් නෑ ජීවිතේ රටේ සියලු ජනතාව ගේ බලාපොරොත්තු සෑම දේ බොඳ වී ගියා මම ප්‍රාර්ථනා කළේ ඔබේ ප්‍රාර්ථනාව මයි රටට හොඳ අවංක නායකයෙක් අපේ රට වෙනුවෙන් අනාගතය බාරගන්න ඉන්න දරුවෝ වෙනුවෙන් මගේ හඬ අවදි කරා ඒ සෑම දෙනාටම තියෙන අයිතියක් හැබැයි අසාධාරණය දුටු තැන ඒ දෙයට මා කතා කරන්න බය නෑ රටත් එක්ක රටේ ජනතාවත් සමග මා සිට ගන්නේ ඒ මේ රටේ ජනතාව නියෝජනය කරන කලාකාරියක් නිසා මා දරුවත් සමග තනිව ජීවත් වෙන අම්මා කෙනෙක් ආණ්ඩුවකින් තියා දරුවාගේ තාත්තගෙන් වත් සත පහක උදව්වක් කවදාවත් ගන්නෙ නැතිව ජීවත් වෙන කෙනෙක් මම මං ගැන මං දන්න තරම් ඔබ දන්නෙ නෑ

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්