Mar
22

කාලෙකට පස්සේ ළහිරු රසිකයන් හඬවන ගීතයක් කරයි

 
487 Views
   
After-a-while-Lahiru-makes-a-song-that-makes-fans-cry  
ලහිරු පෙරේරාගේ කියන්නේ ලංකාවේ සංගීතයට නව ට්‍රෙන්ඩ් එකක් ගෙන ආ ගායකයෙක්. බොහෝදෙනෙක් ලහිරුට කැමති ඔහුගේ බයිලා වර්ගයේ ගීත නිසා. ඒ වගේම ඔහු හදවතට දැනෙන ගීත රැසක් ගැයූ ගායකයෙක්. මේ දිනවල ලහිරු සිරස ද වොයිස් ටීන් රියැලිටි වේදිකාවේ විනිසුරු මඬුල්ල නියෝජනය කරනවා.
කාලයකට පසුව ලහිරු රසිකයන්ට දැනෙන සංවේදී ගීතයක් එළි දක්වා තිබෙනවා. ඒ ‘ඇස් වසා’ ගීතයයි. ලහිරුගේ අනෙක් ගීත වගේම ඇස්වසා ලියන්නෙත් මනුරංග විජේසේකරයි. ඒ වගේම මෙහි තනුව ලහිරු පෙරේරා විසින්ම සිදු කර තිබෙන අතර සංගීත නිර්මාණය ඩැඩී සංගීත කණ්ඩායමේ නිමන්ත කළුආරච්චි විසින් සිදු කර තිබෙනවා.
මෙම ගීතය යූ ටියුබ් වෙත නිකුත් කර දිනක් ගත වන්නටත් පෙර විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන බවට අපට දැනගන්නට ලැබුණා.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්