Aug
4

ශලනි තාරකාටත් කො වි ඩ්, එන්නත් මාත්‍රා දෙකම අරගෙන

 
1587 Views
   
 

ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකාට කො වි ඩ් වෛරසය ආ සා දනය වී තිබෙනවා. ඒ පිළිබඳව ඇය ඇගේ ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් තබා තිබුණා.

සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කො රෝ නා ආ සා ධි ත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈ ත් ව ස් ව යං නි රෝ ධායනයට ලක්වුනෙමි. නමුත් පසුදින සිට ඇතිවු සැ ක සහිත රෝ ග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා c o v id p o s i t i v e රෝ ගි යෙ කු ලෙස හදුනාගෙන ඇත. මේ වන විට S i n o pharm එ න් නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අ ප හසුතාවක් නැ ත.

පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස් ව යං නි රෝ ධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි. මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිතුරුදීමට නො හැ කි වීම ගැන අ ම නා ප නො වන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි

 

#

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්