Sep
26

පාසල් විවෘත කළත් තම වැටුප් ගැටලු විසඳා දෙන තෙක් ඉගැන්වීම් කටයුතුවලට ගුරුවරු සහභාගීවෙන්නේ නෑ – ජෝසප් ස්ටාලින්

 
539 Views
   
 

පාසල් විවෘත කළද තම තම වැටුප් ගැටලුව විසඳා දෙන තුරු ගුරුවරුන් ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගී නො වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඊයේ  (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමය ප්‍රධාන සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි. අදාළ ප්‍රකාශය ඇතුලත් වීඩියෝව පහතින්.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්