Mar
10

හසිනි සැමුවෙල් මහපාරේ ඉඳලා කරපු ෂූට් එක

 
495 Views
   
Hasini-Samuel's-shot-from-the-road  

හසිනි සැමුවෙල් කියන්නේ කාලයකට පෙර නිරූපණ ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍යයේ කතාබහටම ලක්වුණු කෙනෙක්. ඇය රැප් ගායක ෆිල්ටී සමග විවාහ වුණු අතර මේ වනවිට ඇයට පුංචි පුතෙක්ද සිටිනවා. කාලයක් නිරූපණ ක්ෂේත්‍රයේ ඈත් වෙලා හිටියත් හසිනි මේ වෙද්දි නැවත නිරූපණයට පැමිණ තිබෙනවා. ඇය වඩාත්ම ජනප්‍රිය වුණේ ඇගේ අඩනිරුවත් විලාසිතා නිසායි.

ඇය පසුගිය දිනෙක ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා ඇය ගැන නැවත කතාබහක් ඇති වෙලා තිබෙනවා. එම ඡායාරූප පහතින්.
erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්