Jun
9

250 වතාවක් මනාලියක් වුනු රුක්ෂනා ලඟදි විවාහ වෙන්න සිටින ඉමේෂාන් සමඟ ගෙවන ජිවිතේ

 
6242 Views
   
 

මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබේ ආලින්දයට ගොඩ වදින රුක්ෂනා දිසානායක වර්තමානයේ බොහෝ පිරිසක් අතරේ ජනප්‍රියව සිටින යොවුන් ටෙලි නාට්‍යය නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇති සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලි සිත්තම්ස හරහා මේ දිනවල විශාල ප්‍රසිද්දියක් ලබා තිබෙනවා.සියත නාලිකාවේ මෑතකදී විකාශය ආරම්භ කෙරුණු එන්කවුන්ටර් සහ තව නාට්‍ කිහිපයකටම සම්බන්ද වී සිටින අතර විකාශය වීමට නියමිතව තිබෙනවා. ටෙලි නාට්‍යය රංගන ශිල්පිණියකට අමතරව මේ වනවිට නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. ඒ වගේම නිරුපන ශිල්පිනියක් ලෙසද ඇය බොහෝ ප්‍රසිද්දියක් ලබා තිබෙනවා. ඉතින් මේ වෙද්දී ඇය 250 වතාවක් වගේ මනාලියක් විදිහට හැඩගැන්වී තිබෙන බව ඇය පුවත් පතකට පවසා තිබුනා. ඇගේ මුල්ම චිත්‍රපටය “උලත් එකයි පිළත් එකයි” චිත්‍රපටයයි.ඇය එහි ප්‍රධාන නිළියගේ චරිතයට රංගන දායකත්වය දැක්වුවා. ඒ වගේම ඇය දැන් පෙම්වතියක් ඇයගේ පෙම්වතා යොවුන් දක්ෂරංගන ශිල්පියෙක් වන ඉමේශාන් නෙල්ලියාගහවතයි. ඉතින් ඔවුන් ඉදිරියේදී විවහා වන්නට සුදානම් බවයි අපට දැනගන්නට ලැබුනේ.ඉතින් ඇය සුන්දර චයාරුප පෙලකුත් අද අපි ඔබට ගෙන ආවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්