Jun
18

වැඩි මිලට එළවළු හා පලතුරු විකුණන වෙළෙඳුන් ට අනතුරු ඇඟවීමක්

 
1445 Views
   
 

අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය මේ බව සඳහන් කර ඇත.

එම බළකායේ සභාපති නාමල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කර ඇත්තේ, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ව්‍යවසායකයා හා පාරිභෝගිකයා යන දෙදෙනාම රැකෙන වැඩපිළිවෙලකට අවධානය යොමුකළ යුතු බවය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්