Aug
4

මහජන සෞඛ්‍යපරීක්ෂකට කෙළ ගැ සූ ගිරිඋල්ලේ බීමත් පුද්ගලයා අත් අඩංගුවට

 
932 Views
   
 

ගිරිඋල්ල – පුස්කොළදෙනිය ප්‍රදේශයේ කො රෝ නා ආ සා දි ත බවට සැ ක කෙරෙන පුද්ගලයෙකුගේ නිවසකට රාජකාරී සදහා ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට ප හ ර දීමට තැත්කර කෙළ ගැ සී මේ සිද්ධියකට සැ ක කරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ 48 හැවිරිදි සැ ක කරු ආ සා දිත පුද්ගලයාගේ පියා බවයි. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අදළ නිවසට රාජකාරී සඳහා ගොස් තිබුණේ ඊයේ දිනයේයි.

එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බා ධා කළ සැ ක කරු බීමතින් සිට ඇති බවට ගිරිඋල්ල පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මීට පෙර මෙවැනිම සිද්ධියක් අටළුගම ප්‍රදේශයෙන් පසුගිය වසරේදී වාර්තා වූ අතර එම සිද්ධියට අත් අඩංගුවට ගත් සැ ක කරුට න ඩු පැවරීමෙන් අනතුරුව වසර 6ක සිර ද ඬු වමක් නියම කෙරුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්