Aug
4

පැනමා ධජය සහිත නෞකාවක් පැ හැ ර ගනී

 
1221 Views
   
 

පැනමා ධජය සහිත නෞකාවක් හෝමුස් සමූද්‍ර සන්ධිය ආසන්නයේදී ආ යු ධ ස න් න ද් ධ පිරිසක් විසින් පැ හැ ර ගෙන තිබෙනවා. මෙලෙස පැ හැ ර ගෙ න ඇත්තේ ඩුබායි සමාගමකට අයත් එම්.වී. ඇස්ෆ්ලට් ප්‍රින්සස් නම් නෞකාවක්. පැ හැ ර ගැනීමෙන් අ න තුරුව එය ඉරානය දෙසට ගමන් කළ යුතු බවට ආ යු ධ ස න් න ද් ධ පිරිස විසින් දැනුම් දී තිබෙනවා.

ඉරාන හ මු දා සාමාජිකයින් මෙම පැ හැ ර ගැනීම සිදුකර ඇති බවට සැක පළ කෙරෙන අතර, කෙසේ වෙතත් එම චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්