Sep
13

කො විඩ් එන්නත් ලබාගැනීමට තරුණයින්ගේ පැමිණීම අවමයි

 
629 Views
   
 

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීමට තරුණයින් පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔහු කියා සිටියේ, එන්නත්කරණයෙන් සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තරුණයන් තුළ මතු ව ඇති සැකයක් ඊට හේතු වී ඇති බවයි.

තඹුත්තේගම ඊයේ පැවති උත්සවයකින් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ, ලොව කිසිදු පර්යේෂණයකින් එවැනි සාපල්‍යතා ගැටලු මතුවෙන බවට තහවුරු වී නො මැති බවයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්