Jun
4

පොලීසියේ අලුත්ම මෙහෙයුම

 
1454 Views
   
 

අත්‍යවශ්‍ය සේවා සඳහා පිටත්ව යන පිරිස් රාජකාරී ස්ථානවලට සිටී ද යන්න පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (04) දිනයේ ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.කොළඹට ඇතුළු වන ස්ථානවලදී ලබාගන්නා තොරතුරුවලට අනුව එම සොයා බැලීම් කරන බව ඔහු පැවසුවා. අහඹු ලෙස ලබාගත් විස්තර නිවැරදිද යන්න කාර්යාලවලට ගොස් පරික්ෂා කරන අතර එහිදී අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පැමිණ නැත්නම් නීතිමය පියවර ගන්නා බව එහිදී සඳහන් කෙරුණා. එහිදී එම පුද්ගලයන්ට එරෙහිව සහ ලිපි නිකුත් කළ ප්‍රධානීන්ට එරෙහිව ද පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්