
කොවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 1,531 දෙනෙකු අද දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. දිවුලපිටිය, පෑලියගොඩ සහ අලුත්අවුරුදු පොකුරුවල ආශ්‍රිතයින්ගෙන් එම රෝගීන් හදුනාගත් බවටයි අදාළ නිවේදයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඊට අදාළව නිකුත් කළ නිවේදනය පහතින්.