Jun
24

කේ. සුජීවාට 49යි දියණියන් සමග උපන්දිනය සමරපු හැටි මෙන්න

 
2080 Views
   
 

ජනප්‍රිය ගායිකාවක වන කේ.සුජීවා‍ගේ උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. ඒ ඇයගේ 49 වන උපන්දිනය කියලා තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඉතිං ඇය දියණියන් දෙදෙනා සමග උපන්දින කේක් එකේ රස බලන විදිය ඇතුලත් ඡායාරූප කිහිපයක් ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා. ඇයට සුබ උපන්දිනයකට ආසිරි පතන ගමන් ඇගේ ඡායාරූප කිහිපයත් පහතින් බලන්න පුළුවන්.

 

1

 

2

 

3

 

4

 

5

 

6

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්