May
8

පුබුදුගේ සුන්දර බිරිඳ, බුකියේ ජනප්‍රියම තාරකාව වෙයි ! මෙන්න පුදුම වෙන්න දෙයක් නැති හේතුව

 
1084 Views
   
Pubudu's-beautiful-wife-becomes-Buki's-most-popular-star!-Here's-why-it's-not-surprising  

පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මෂි සිරිවර්ධන කියන්නේ සුන්දර රුවකට හිමිකම් කියන නිරූපණ ශිල්පිනියක්. මේ වන විට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙනුත් මේ යුවළ සක්‍රීය දායකත්වය දෙනවා. ඉතින් අද දවසේ මෂිගේ ලස්සන ඡායාරූපයක් මුහුණු පොතේ සැරිසරන්න අරන්. සුරදූතිකාවක් විදිහට මෂිව හඳුන්වා දුන් පිරිස් පීඩිත ජනතාව වෙනුවෙන් ඇය කළ දේ අගය කොට තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්