Jun
23

ප්‍රවීණ නර්නත ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

 
1738 Views
   
 

ප්‍රවීණ නර්තනාචාර්ය කුළසිරි බුදවත්ත මහතා අ’භාවප්‍රාප්ත වී තිබෙනවා. මි යයනවිට ඔහු 71 හැවිරිදි වියේ පසුවූවා. උඩරට සහ පහතරට නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥතාවක් දැක්වූ කුළසිරි බුදවත්තයන් මෙරට නර්තන කලාවේ ප්‍රගමනයට ඉමහත් දායකත්වයක් සැපයූ ප්‍රවීණ නර්තන ශිල්පියෙක්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්