Dec
31

මධ්‍යම අධිවේගයේ තවත් කොටසක් ජනවාරි 15 විවෘත වෙයි

 
1357 Views
   
 

මධ්යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ලබන ජනවාරි 15 වනදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

එහි දුර කිලෝමීටර් 40.91 කි. පාරිසරික සහ සාමාජීය බලපෑම් අවම වන පරිදි මෙය සැලසුම් කෙරිණි . නාගරික ප්රදේශ මග හරිමින් මුඩු ඉඩම් හරහා මෙම කොටස නිර්මාණය කිරීම විශේෂත්වයකි.

මංතීරු 04 ක් යටතේ එය ඉදිකෙරුණු අතර මෙම මාර්ගය මෙතෙක් ශ්රී ලංකාවේ ඉදිකෙරුණු අලංකාරාත්මක කොටස ලෙසයි සැලකෙන්නේ ..

දේශීය අරමුදල් යොදා දේශීය කොන්ත්රාත් කරුවන් විසින් මාර්ගය ඉදිකිරීම විශේෂත්වයකි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, අගලගමුව, කුරුණෑගල , යක්ගහපිටිය යන ස්ථාන මුදල් ගෙවීමේ කවුළු සහිතව මුද්ල් හුවමාරු ස්ථාන පහක් ඉදිකර ඇත.

මීරිගම සිට කුරුණෑගල දක්වා වූ ව්යාපෘතියේ සමස්ත වියදම බිලියන 137කි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්