Jul
28

කෘනාල් පාන්ඩ්‍යාගේ සමීපතම ක්‍රීඩකයින් අටදෙනාටම කොරෝනා නෑ

 
684 Views
   
 

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා හට කො’විඩ්- 19 ආ’සාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීපතයන්ට අට දෙනෙකුට ඊයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී එම අට දෙනාටම කොරෝනා ආ’සාදිත නො’වනබවට තහවුරු වී තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩක කෘනාල් පාන්ඩ්‍යා හට කො’විඩ්- 19 ආ’සාදනය වීම හේතුවෙන් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟය අද (28) දින දක්වා කල් දැමීමට ඊයේ තීරණය කළා.

එම හේතුවෙන් අද දෙවන 20යි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්