Jun
4

බයිඩ්න්ගෙන් ලංකාවට සහතිකයක්

 
1882 Views
   
 

ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ අනෙකුත් රටවල ට සපයන බවයි. ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.

 

1

 

2

source- newday.lk
මෙන්න බලන්න තවත් ගොසිප්