මේ වෙද්දි අපේ රට කො විඩ් නිසාම ලොකු අ ව දා නම් තැනක තියෙන බව ඔබත් මමත් හොඳින් දන්න කාරණාවක්. ඊයේ දවස වෙද්දිත් තහවුරු කළ
Read moreTag: covid
තවත් ප්‍රදේශයේ කිහිපයක් හුදෙකලා කෙරේ
තවත් ප්‍රදේශයේ කිහිපයක් අද (26) අලුයම සිට හුදෙකලා කිරීමට තීරණය කර තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් හිගුල්ඔය, මහවත්ත, ඩෙන්ස්වර්ත් වත්ත සහ හැළමඩ යන ග්‍රාම නිලධාරීවසම් මෙලෙස
Read moreනිරෝධායන රීති කැඩූ වැඩිම පිරිස ඊයේ අත්අඩංගුවට (වීඩියෝ)
නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020
Read moreතවත් කොවිඩ් ම රණ 47ක් කොවිඩ් ආසාදිතයින් ගණන 207979 දක්වා ඉහළට
ඊයේ (07) දිනයේ කොවිඩ් රෝගීන් 2646 දෙනෙකු වාර්තාවීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව 207979 දක්වා ඉහළ ගියා. ඉන් රෝගීන් 176045 දෙනෙකු සුවය ලබා රෝහල්වලින්
Read moreගර්භණී මාතාවන්ට කොවිඩ් එන්නත ලබාදෙන්න පටන්ගන්නා ප්‍රදේශ
චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත මෙරට ගර්භණී මාතාවන්ට ලබා දීමට නිර්දේශ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. ඒ මහතා
Read moreමෙරට කොවිඩ් ආසාදිතයින් ගණණ ලක්ෂ 2 සීමාව පසුකරයි
අද දිනයේ නව ආසාදිතයින් 2,280ක් හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 2 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 201,534
Read moreමෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 199000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 3398 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට දී හඳුනාගත්
Read moreබයිඩ්න්ගෙන් ලංකාවට සහතිකයක්
ලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව එන්නත් මාත්‍රා මිලියන 80ක් ලෝකයේ
Read moreපන්දහසේ දීමනාව ලබා දීම අද සිට – පුද්ගලයින් එක් රැස් නොවන අයුරින් දීමනාව බෙදා දීමට සැලසුම්
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට රජය මගින් රුපියල් පන්දහසේ දීමනාව ලබා දීම අද සිට ආරම්භ වනවා. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ
Read moreකොවිඩ් නිසා තවත් ම රණ 43ක් – කාන්තාවන් 12ක් හා පිරිමි පුද්ගලයින් 31ක් ඒ අතර
කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් සිදුවූ තවත් ම’රණ 43 ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරනවා. මෙසේ මි’යගොස් ඇති පිරිස අතර කාන්තාවන් 12 දෙනෙකු හා පිරිමි
Read more