Jun
18

අධ්‍යක්ෂක එක්ක ඇදේ ඉඳලා තියෙන්නෙ මහන්සියට වෙන දෙකට නෙවෙයි උදාරි කියපු දේ මෙන්න

 
2383 Views
   
 

උදාරී වර්ණකුලසූරීය කාලයෙන් කාලයට පුවත් මැවු චරිතයක් නමුත් පසුව විදෙස් ගතවූ නිසා ඇය පිළිබදව එතරම් කතාබහක් ඇති වූයේ නෑ. නමුත් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ නිර්මාණ කිහිපයකට දායක වී ජනප‍්‍රියත්වයේ හීනි පෙත්තේ සිටින උදාරී සිය කලා කටයුතු හා පවුලේ විස්තර පිළිබදව මෙලෙස අදහස් දක්වා තිබුණා. ඒ පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින්. උදාරි ආපසු සිනමාවෙන් පුංචි තිරයට ඇවිල්ලා වගේ. මම කොහොමත් හිටියේ පුංචි තිරයෙනේ’ ඒත් පියවි චරිතය හින්දා චිත‍්‍රපට නිළියක් තැනටම වැටිලා. ගොඩක් අය චිත‍්‍රපටවලට ආවම ටෙලි අමතක කරනවානේ’ ඒක ඩිමාන්ඞ් එකේ ප‍්‍රශ්නයක්ද. දැනට ෆිල්ම් දෙකක් කළා’ ටෙලි නාට්‍ය තුනක් කරලා තියෙන්නේ’ සමහර නළු නිළියන්ට තියෙන ප‍්‍රශ්නය මට නෑ. ඒත් උදාරිට පොඩි කාලෙකට හරි සිනමාව මඟහැරුණද. මම ටික කාලෙකට ලංකාවෙන් පිට හිටිය හින්දා එහෙම හිතෙන්නේ පුළුවන්’ ඒත් ඒ කාලයේදීත් චිත‍්‍රපටවලට කතා කළා’ මම මගේ පවුලට දරුවට මුල්තැන දුන්නු නිසා ඒවටත් බෑ කීවා.

පසුගිය කාලේ අරාබි නිසොල්ලාසයත් කියෙව්වා කියන්නේ ඇත්තද. ඔව් ඇලඩින්ගේ පුදුම පහන චිත‍්‍රපටයේ කුමාරිකාවගේ චරිතය කරන්නේ මම ඊට පස්සේ පෝරිසාදයා කියන ක‍්‍රියාදාම චිත‍්‍රපටයත් රඟපෑවා. උදාරි හිතන විදියට සිනමාවේ යුග බිහිවෙන එක කෙනෙක්ගේ ජනප‍්‍රියත්වයට බලපානවද. යුග බිහිවෙන එක හොඳයි. ඊටත් වඩා සංකලනයක් තියෙනවා නම් සිනමාව තවතවත් දියුණු වෙයි’ මොකද විජය මාලිනී යුග වගේ යුගයක් අද නෑනේ. උදාරිත් රූ රැජිනක්නේ. අද ඒ වගේ තරඟ ගොඩක් තියෙන එක හොඳ දෙයක්ද. මෙහෙමයි අද තරඟ ගොඩක් තියෙනවා’ ශ‍්‍රී ලංකන් ටයිටල් එකෙන්ම කරන හැම පැජන්ට් එකක්ම රටට වටින්නේ නෑ. අද තියෙන ඒ පැජන්ට් අවුරුදු කුමාරි තරඟ වගේ’ ඒවායේ මිස් වර්ල්ඞ් හෝ මිසිස් වර්ල්ඞ් කියන කැටගරි නෑ.ඉන්දියාවේ එහෙම තරඟ දිනපු අය ජාත්‍යන්තරයේ රංගනයට පවා යනවානේ. ගායකයන්ටනම් ජාත්‍යන්තරයට යන්න ලේසියි’ ඒත් කිරුළ තිබ්බ පළියට රංගන ශිල්පිණියකට වෙනත් රටක රඟපාන්න ලැබෙන්නේ නැහැ. පසුගිය දවසක අධ්‍යක්ෂවරයෙක් ඔබ එක ළඟ ඉන්න පින්තූරයක් සමාජ මාධ්‍ය පුරා දැකගන්න ලැබුනා ඒ ඔබට මඩ ගහන්නද එහෙම නැත්තන් ඔබ ඇත්තටම එහෙම දෙයක් කළාද. අපි ෂූට් එක ඉවරවෙලා මහන්සියට ඇඳක නිදාගෙන ඉන්න පින්තූරයක් දාලා කාත් එක්ක හරි සමීප සම්බන්ධ බව කියනවා. ඒවාට මට කරන්න දෙයක් නැහැ අනික මට ඕනේ නම් මම නිදාගන්නවා එක කාටවත් ප්‍රශ්නයක් නෙවෙයිනේ.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

source – https://dknewsnepal.com/archives/2274

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්