Aug
14

ආණ්ඩුව මි නි ස් ජී වි ත ය න් එක්ක සෙල්ලම් කරනවා

 
993 Views
   
 

අද රටේ තත්වය තමයි කො විඩ් ආ සා ධි ත යින්ගේ නියම සංඛ්‍යාව එලියට දෙන්නේ නැ ති එක. ඇයි මේ ආණ්ඩුව මෙහෙම කරන්නේ? කො විඩ් කාර්යසාධක බ ල කා යෙන් ඉදිරිපත් කරනවා එක ගානක් ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරින් ඉදිරිපත් කරනවා තවත් ගානක්. දැන් මේ දෙකෙන් මොකද්ද ඇත්ත? ආණ්ඩුව මේ සෙල්ලම් කරන්නේ රටේ ජීවිතයන් එක්ක , මේ ජීවිතයන් කිසිම ව ර ද ක් නො ක ර පු අය. හැබැයි මේ අහිංසක ජීවිතයන්වලට අද වන්දි ගෙවන්න සිද්ද වෙලා තියෙනවා ආණ්ඩුවේ අ දූ ර දර්ශී වැඩපිළිවෙළ නිසා. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනි ආණ්ඩුව සහා කො විඩ් කාර්ය සාධක බ ල කා යේ ප්‍රධානියා. (හඳුන්නෙත්ති)

හඳුන්ගේ කතාවට එන්න කලින් මට යම් දෙයක් ආණ්ඩුවට කියන්න තියෙනවා , වත්මන් ආණ්ඩුව තවමත් අ පො හො ස ත් වෙලා තියෙනවා රාජ්‍ය අංශයේ ඉහළ තැන්වලට තමන්ගේ අයවලුන්ව පත් කරගන්න. අද වෙනකම් රාජ්‍ය අංශයේ ඉන්නා සියලුම ඉහළ නිළධාරින් යහපාලනයෙන් පත් කරපු අයයි. මේ අයට පුලුවන් මේ ආණ්ඩුව ජනතාව ඉදිරියේ දණ ගස්සන්න. මේක ඉතාමත්ම භ යා න ක දෙයක් මේ දෙයින් සිද්ද වෙන්නේ අන්තිමට ආණ්ඩුවට යන එනමන් නැ ති වෙලා නන්නත්තාර වෙන එක විතරයි.

සිස්ටම් වෙනස් කරනවා කියලා තමන්ට කෙ ල ව න් න බලන් ඉන්න අයව ඒ විදියටම ඉහළ තනතුරුවල තියාගෙන මේ විදියට යන්න ගියොත් නම් මේ ඉහළ නිළධාරින්ට පුලුවන්කම ලැබෙනවා සිස්ටම් එක වෙනස් කරනවා කෙසේ වෙතත් ආණ්ඩුව වෙනස් කරන්න. අනික මේ අපි ගෙවන්නේ නිකන්ම නිකම් කාලපරිච්චේදයක් නෙමෙයි නේ? අපි මේ ගමන යන්නේ ලෝක ව සං ග ත යක් එක්ක. ආණ්ඩුවක් විදියට රටේ ජනතාවට මොනතරම් හොඳ දේවල් කතරත් මේ ව සං ග ත යෙ න් පීඩා විඳින මිනිසුන්ට ඇති පොඩිම පොඩි දේකින් ආණ්ඩුව ගැන කළකිරෙන්න. අන්න ඒ නිසා මේ වගේ අ ව ස් තා ව ක ආණ්ඩුව තේරුම්ගන්න ඕනි සෑම අංශයකම තමන්ට හිතවත් අයව දාගෙන වැඩේ කරගෙන යන්න.

ඊයේ දවසේ කො වි ඩ් රෝගීන් සම්බන්ධයෙන් කොවිඩ් කාර්ය සාධක බලකායට ලැබෙන්න ඇත්තේ වැරදි තොරතුරු වෙන්න පුලුවන් මොකද සෑම ගමක් ගානෙම ගිහින් කො විඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා හොයලා ගණන් හදන්නේ නෑ නේ? p.h.i නිළධාරින් ලබා දෙන තොරතුරු තමයි ප්‍රාදේශීය සෞඛ්‍ය නිළධාරි හරහා සෞඛ්‍ය අමාත්‍යංශයට යවලා එතනින් තමයි කො විඩ් කාර්ය සාධක බලකායට මේවා ඉදිරිපත් කරන්නේ. එහෙම නැ තුව ගමින් ගමට ගිහින් ගණන් හදන එක සෞඛ්‍ය ඇමතිනියගේවත් , කො විඩ් කාර්ය සාධඛ බලකායේ ප්‍රධානියාගේවත් රාජකාර්ය නෙමෙයි.

ඕවා කරන්න තමයි රාජ්‍ය නිළධාරින් පත් කරලා තියෙන්නේ. මේ රාජ්‍ය නිළධාරින්ගේ වගකීම තමයි හරියමන් විස්තර හොයලා වාර්තා කරන එක. නමුත් මේ රාජ්‍ය නිළධාරින්ට පුලුවන් ඕනෑම දෙයක් හංගලා ගේමක් ගහන්න , පොඩ්ඩක් මිස් උනොත් “අනේ පොඩි වැරද්දක් උනා” කියලා ශේප් වෙලා යන්නත් පුලුවන්. හැබැයි ඕකෙන් ආණ්ඩුවට ශේප් වෙලා යන්න පුලුවන්ද? අන්තිමට කවුරුන්වත් හිතාමතාම කරපු වැරදිවලට ජනතා අ ප්‍ර සා ධ ය ට ලක් වෙන්නේ ආණ්ඩුව.

හඳුන්ටත් මේ හිටපුගමන් මිනිස් ජීවිතයන් ගැන පුදුම ආදරයක් ඇති වෙලා තියෙන්නේ. පව් හොටු පෙර පෙරා අඬනවා වැරදි තොරතුරු ලබා දෙන එකෙන් රටේ මිනිස් ජීවිත බරපතල අ ව ධා න ම ක ට ලක් වෙනවා කියලා. හඳුන්ගේ මේ කතාව හරියට ගිලෙන්න ඉන්න මිනිහට තු ත් ති රි ග හ ත් එල්ලෙන්න ඇති කියනවානේ? අන්න ඒ වගේ. මොකද මේ මනුස්සයාම තමයි කාලයක් කේරළය දිහා බලාපල්ලා ගාගෙන හෙන පම්පෝරියක් දුන්නේ. ඒ වෙද්දි මුලු ලෝකයෙන්ම කොවිඩ් ම ර් ධ ණ ය කරන්න හොඳම වැඩපිළිවෙළ කරගෙන ගියේ අපේ රට. නමුත් එදා මේ මනුස්සයා අපේ රට දිහා නො බ ලා කේරළයක් දිහා බලාගෙන අපේ රටේ පලු ඇරියා. සති ගානක් ගියේ නෑ අන්තිමට දැනගන්න පුලුවන් උනා කො විඩ් වසංගතයෙන් කේරළය න න් න ත් තා රයි කියලා. ඉන්දියාව පුරාවටම හමුවෙන කොවිඩ් ආ සා ධි ත යි න්ගෙන් වැඩිම කොවිඩ් ආ සා ධි තයින් වාර්තා වෙන්නෙත් කේරළයෙන් කියලා ඉන්දියානු සෞඛ්‍ය අංශය පවා තහවුරු කරා.

හඳුන්ගේ මේ විහිළු කතා නිසා මුලු රටේම ජනතාවගෙන් න ප් පෙ ටම කොන් වෙලා ඉන්න හඳුන්ට පොඩ්ඩක් හරි ගොඩ එන්න හම්බවෙලා තියෙන තුත්තිරි ගහ තමයි කොවිඩ් ආ සා ධි ත යින් ගණන.

හඳුන් කියනවානේ ආ සා ධි ත යින් ගණන හංගලා ජන ජීවිතයන් බි ල් ල ට දෙනවා කියලා? ඔව් මේකෙන් යම් දුරකට මිනිස් ජීවිතයට බලපෑම් එල්ලකරන්න පුලුවන් එැබැයි ඒක වෙන්නේ කොවිඩ් ම ර් ධ ණ වැඩපිළිවෙළ වෙනුවෙන් ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙල යම් වෙනස් වීමක් මේ වැරදි ගණන් නිසා සිද්ද වෙන්න පුලුවන් අවස්තා වැඩි නිසා. නමුත් කො විඩ් ආ සා ධි ත යි න් ලක්ෂ ගණනින් හම්බ උනත් වැඩක් නෑ රටේ මිනිස්සු කොවිඩ් නී තී න් හරියට අනුගමනය කරන්නේ නැ ති න ම්. මේ ගණන් හිලව් නිසා ජන ජීවිතයන් අ නා ර ක් ෂි ත යි කියලා කියන හඳුන්ට තේරුනේ නැද්ද රට වටේම උද්ඝෝශණ කර කර රට පුරාම කොවිඩ් ව්‍යාප්ත කරලා මිනිස් ජීවිත බි ල් ල ට දෙද්දි?

ව සං ග ත ය ක් තියෙද්දි මි නි ස් ජී වි ත ය න් කොහොමත් නැ ති වෙනවා ඒක කාටවත් ව ල ක් ව න් න ත් බෑ , කවුරුත් ඒක හිතලා කරන්නෙත් නෑ. නමුත් හඳුන්ලාට මතකද මේ රටේ වටිනා මි නි ස් ජී වි ත හැටදහසක් තමුන්ලා නිරපරාදේ උදුරාගත්තා කියලා? ඒ මි නි ස් ජී වි ත ව ල ට වටිනාකමක් නැද්ද? එදා තමුන් විසින් නිවන් සුවය ලබා දීපු ඒ අහිංසක ජී වි ත ය න් තමුන්ට මොන වරදක්ද කරේ? එදා තමුන්ලාට හිතුනේ නැද්ද “අපි මේ ගල්කටස්වලින් ඔලුව කුඩු කරලා දාන්නෙත් අ හිංසක අ සරණ මි නි ස් ජී වි ත ය න්” කියලා? මුලු රටටම කරන්න පුලුවන් මහා වි නා ශ ය ක් කරලා දැන් එනවා ව සං ග ත ය ක් අස්සේ දේශපාලන වාසි ගන්න.

ආයෙත් ආණ්ඩුවට කියන්න තියෙන්නේ මේ වගේ වැරදි රාජ්‍ය නිළධාරින් කරනවානම් වහාම ඔවුන්ව ඔතනින් ඉවත් කරලා තමන්ගේ අයවලුන්ව දාගෙන වැඩේ කරන්න බලන්න. එහෙම නැ තු ව එක එකාට කත් අදින උන්ව තියාගෙන කො වි ඩ් ව සං ග ත ය ම ර් ධ ණ ය කරන්න ගොඩාක් අමාරු වෙයි.

මොහමඩ් අක්රම්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්