Jul
17

දෙවන විවාහයෙනුත් වෙන්වුන නර්මදා දරුවන් දෙදෙනා සමග ගෙවන ජීවිතේ

 
5776 Views
   
 

නර්මදා යාපා අබේවර්ධන කියන්නේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජිනක් වූ රූමතියක්.ඇය නිරුපන ශේස්ත්රයට අවතීර්ණ වන්නේ අහම්බෙන් වගේ.ඇය මුලින්ම චන්න විජේවර්ධන මහතා යටතේ නර්තනය හදාරා තිබෙනවා.එහිදී තමයි විවිධ පැතිකඩයන්ට එකතු වන්නේ.මේ වන විට ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වනවා.ටෙලි නිර්මාණ වලත් සිනමා නිර්මාණ වලත් ඇයගේ රංගනයන් අපට දැකගන්නට පුළුවන්.ඒ වගේම මියුසික් වීඩියෝ හරහාද කාලයක් ජනප්‍රිය වුන කෙනෙක් තමයි නර්මදා කියන්නේ.ඉතින් දැන් ඇය දක්ෂ නිවේදිකාවක්ද වනවා.හිරු ටීවී හි තරු සමඟ එක්ව කරන වැඩසටහන් කිහිපයක්ම ඇය විසින් දායකත්වය ලබා දී තිබෙනවා.ඒ අතර ජය පිට ජය,කොපි චැට් යන වැඩසටහන් බොහෝ ජනප්‍රියයි.ඇය මුලින්ම එලෙස සේවය කර තිබුනේ දෙරණ නාලිකාවෙයි.ඉතින් ඇයගේ පෞද්ගලික ජීවිතයේදී මුලින්ම විවාහ වෙන්නේ ජනක සමඟයි.

ඔහු තම නිරූපන දිවියේ ඉදිරි ගමන සඳහා පාතබන්නට උදවු කල අය අතරින් විශේෂිත කෙනෙක්ලු.ඉතින් මේ දෙපලට දරුවෙකුත් එකතු වෙනවා.කොහොම නමුත් ඔහුත් සමඟ වසර ගණනාවක් විවාහ ජිවිතේ ගත කරත් වසර හතකට පසුව මේ දෙපල වෙන්වෙනවා.ඉන්පසුව ඇය නැවතත් විවාහ වෙනවා.ඒ කායවර්ධන ශිල්පියෙක් සමඟයි.ඔහුත් සමඟ නර්මදා සහ පෙර විවාහයේ පුතාත් සතුටින් කල් ගෙවන අතර නැවතත් ඇය මවු පදවිය ලබනවා.ඉතින් කාලයක් දරුවන් දෙදෙනාත් සමඟ මොවුන් කාලය ගෙවුවද ඔහු ගෙනුත් වෙන්වීමට නර්මදාට සිදු වෙනවා.ඉතින් දැන් ඇය තම දරුවන් දෙදෙනාත් සමඟ තනිවම කාලය ගෙවන බව අපට දැනගන්නට ලැබුනා.ඉතින් මේ දින වල නම් පුතාල දෙන්නත් එක්ක හරිම කාර්‍යබහුල ජිවිතයක් ගතකරන නර්මදාගේ අලුත් චායාරුප එකතුවකුත් ඔබ වෙත ගෙන එන්නට හිතුවා.

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්